රිමාන්ඞ් බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නීති කටයුතු බව පවසමින් කිසියම් විරුද්දවාදී කණ්ඩායමක් විසින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවට එම පක්‍ෂ චෝදනා කරයි.
මන්ත‍්‍රීවරයාගේ නීති කටයුතු සදහා පක්‍ෂයට සම්බන්ධ නීතිවේදීන් පෙනී සිටින බවත් තවත් උවමනා මුදල් පක්‍ෂය විසින් සම්පාදනය කර ගන්නා බවත් එම පක්‍ෂය සදහන් කරයි.
Thursday, January 12, 2017
විමල් බේරාගන්න කියා මුදල් ගරානාවක්.. අහුවෙන්න නම් එපා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment