වෙළෙඳ භාණ්ඩ 05කට උපරිම සිල්ලර මිලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

වෙළෙඳ භාණ්ඩ 05කට උපරිම සිල්ලර මිලක්

වෙළෙඳ භාණ්ඩ 05කට උපරිම සිල්ලර මිලක්
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20(5) යටතේ ක්‍රියාකොට වෙළෙඳ භාණ්ඩ පහකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 159.00, හාල්මැස්සන් (තායිලන්ත) කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 490.00, හාල්මැස්සන් (ඩුබායි) කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 405.00, මුං ඇට කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 205.00, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 93.00, අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 115.00ක් ලෙස මිල නියමකර ඇත.
මෙම නියෝගය ජනවාරි 27දා සිට බලපැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad