ප‍්‍රබල ඇමති සුඛෝපභෝගී මහල් නිවසක පදිංචියට යයි.. මාසික කුලිය ලක්‍ෂ 15යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

ප‍්‍රබල ඇමති සුඛෝපභෝගී මහල් නිවසක පදිංචියට යයි.. මාසික කුලිය ලක්‍ෂ 15යි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු මාසික කුලිය ලක්‍ෂ 15කට ආසන්න මුදලක් ගෙවමින් කොලඹ සුඛෝපභෝගී මහල් නිවාසයක පදිංචියට ගොස් ඇත.

ඔහුගේ නිවසේ සිදු කරමින් ඇති විශාල ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. බස්නාහිර පලාතේම පදිංචිකරුවෙක් වන නිසා මෙම ඇමතිවරයාට නිල නිවසක් හිමි නොවන නිසා මහල් නිවසක වාසයට ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad