ඉන්නවා නම් කට වහන් හිටු.. නැත්නම් යනු.. මොල් කලන්තෙ හැදුනු ශ‍්‍ර‍්‍රිලනිප ඇමතිලාට එජාපය කියයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

ඉන්නවා නම් කට වහන් හිටු.. නැත්නම් යනු.. මොල් කලන්තෙ හැදුනු ශ‍්‍ර‍්‍රිලනිප ඇමතිලාට එජාපය කියයි.. [Video]

ආණ්ඩුවේ සිටිනවා නම් ආණ්ඩුව විවේචනය නොකර සිටිය යුතු බවත් එසේ සිටින්නට බැරිනම් ඔවුනට මේ ආණ්ඩුවෙන් යා හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමන් පවසයි.

ඇමති ඩිලාන් පෙරේරා අද මෝල් කලන්තෙ හැදිලා වගේ අද කෑ ගැහුවත් පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ පූස් පැටවුන් වගේ වචනයක් කතා නොකර සිටි බවද කී මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප නායකයා වී සිටියේ නම් ඩිලාන් පෙරේරාට කයිවරු ගහන්න නොහැකි වනු ඇතැයිද කීය.


No comments:

Post a Comment

Post Bottom Ad