තමන්ගේ අමාත්‍යංශයේ කිසිම වංචාවක් දුෂණයක් නැති බවත් ඒ ගැන සොයා පලක් නැති බවත් පවසමින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට දුරකනතයෙන් අමතා තිබේ.
‘යහපාලන ටොප් ටෙන්’ හොරු ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.
පළමුවැනියා අගමැති රනිල්ද, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායකද, තුන්වැනියා ඇමති මලික් සමරවික‍්‍රමද ලෙස මේ වන විටත් හෙලි කර අවසන් අතර මීලග අංකය ඉදිරි දින කිහිපයේ හෙලි කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු පිරිස සූදාම් වෙයි.
මෙම වැඩපිලිවෙල යටතේ ප‍්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙලි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.
Wednesday, November 30, 2016
‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න එපා කියා මහින්දානන්දට වැද වැටේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment