2017 ජනවාරි මස 06 වනදා සිට 2017 අපේ‍්‍රල් මස 06 වැනිදා තෙක් පෙරවරු 08.00ත් පස්වරු 04.30ත් අතර කාලයේදී කටුනායක ගුවන් තොටුපල වසා තබන බවට වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ගුවන් යානා ධාවන පථයේ සිදු කරන අලූත්වැඩියා කටයුත්තක් නිසා මෙසේ වසා දැමීමට නියමිත බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

No comments:
Post a Comment