මොරගහහේන උණුසුම් - චම්පිකට කලින් විදුර බස් නැවතුම විවෘත කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

මොරගහහේන උණුසුම් - චම්පිකට කලින් විදුර බස් නැවතුම විවෘත කරයි (PHOTOS)

මොරගහහේන උණුසුම් - චම්පිකට කලින් විදුර බස් නැවතුම විවෘත කරයි (PHOTOS)

මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද (13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නමුත් අමාත්‍යවරයා විසින් එය විවෘත කිරීමට පෙර පෙරවරු 8.15ට පමණ පිරිසක් සමග එහි පැමිණි මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පීත්ත පටියක් කපා එය විවෘත කළේය.

ඒ සමඟම පැමිණි සිටි පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් එම ස්ථානය අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

පොලීසිය සඳහන් කළේ එහි ආරක්ෂාව සඳහා ඉංගිරිය, හොරණ,මොරගහහේන ඇතුළු අවට සියලුම පොලිසිවලින් නිලධාරීන් 150ක් පමණ එහි කැඳවා ඇති බවයි.

ඡායාරූප පහතින්.

DSCN0342[1]

DSCN0370[1]

DSCN0384[1]

DSCN0400

DSCN0404

No comments:

Post a Comment

Post Bottom Ad