නුවන් කුලසේකරට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 19, 2016

නුවන් කුලසේකරට ඇප

නුවන් කුලසේකරට ඇප

කඩවත, රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

28 හැවිරිදි නිට්ටඹුවේ පදිංචි තරුණයකු යතුරු පැදියේ ගමන් කර ඇති බවත්, ඔහුගේ යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී මීට 20ක් පමණ ඉදිරියට පාර මැදට විසිවී ඇති බවත්, ඉදිරිපසින් පැමිණි කුලසේකරගේ වාහනයට යට වී  මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad