චීනාගේ වේගයට මෝටර් රථය වහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 19, 2016

චීනාගේ වේගයට මෝටර් රථය වහලේ

චීනයේ ෂැන් තුං පළාතේ ගම්මානයක මෝටර් රථයක් වේගයෙන් පදවා යන්නට දැරූ උත්සාහයේදී විසිව ගොස් නිවසක මිදුලේ තාප්පයක් හා වහලයක් මත රැදි තිබු ආකාරය ඡායාරූප වල දැක්වේ.
රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මේ අනතුර සිදුව ඇති අතර වාසනාවට ඔහු නිරුපද්‍රිතව බේරුනේය.







No comments:

Post a Comment

Post Bottom Ad