අධිකරණය හමුවේ විභාගයට ගැනෙන
නාරාහේන්පිට ගබඩාව පරීක්ෂාවට ලක්කිරීමේදී ඕබී ට්රක් රථයට අමතරව ලියාපදිංචි නොකළ එල්ප් 350 ලොරියක්, කන්ටේනර් පෙට්ටි දෙකක්, සුඛෝපභෝගී ජංගම වැසිකිළියක් ද පොලිසිය භාරයට ගන්නා ලදැයි වාර්තා කර ඇත.
ලක්ෂ 300 ක පමණ වටිනාකමින් යුතු මෙම ඕබී ට්රක් රථය නිකරුනේ ගාල් කාර තිබුණ අතර පසුගිය රජය සමයේ රගර් තරග සජීවී විකාශයන් ගෙන ඒමට භාවිත කර ඇත.
No comments:
Post a Comment