තලාව, තිරප්පනේ ප්රදේශයේදී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
තලාව පොලීසියට ලද තොරතුකට අනුව එම ප්රදේශයේ නිවසක් අසළ මියගොස් සිටියදී අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වේ.
මෙසේ මියගොස් ඇත්තේ තලාව, තිරප්පනේ ප්රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) අනුරාධපුර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතය.
තලාව පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment