අතුරුදහන් පනත කඳ හරහා ඇණගනී.. කිරිඇල්ල කියවා ඇත්තේ වෙන පනතක්.. සම්මත වී ඇත්තේ එයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

අතුරුදහන් පනත කඳ හරහා ඇණගනී.. කිරිඇල්ල කියවා ඇත්තේ වෙන පනතක්.. සම්මත වී ඇත්තේ එයයි..

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවීමට අදාලව සම්මත කරන ලද පනත් කෙටුම්පත නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල විසින් කියවා ඇත්තේ අවසාන සංශෝධන සහිත පනත නොව ඊට පෙර ලියනිල්ලයි. ඒ අනුව පාර්ලිමේන්තු ස්මප‍්‍රදාය වන්නේ සභානායකවරයා කියවන පනත සම්මත වීමයි.

ඇතිව තිබෙන තත්වය මත පනත සම්පූර්ණයෙන් යලි ගෙන ඒමට හෝ සම්මත වූ පනතට අවසාන සංශෝධන යලි ගෙන එ්ම සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad