නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කොට රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
අයිඩා හඩ්සියාලික් ස්වීඩනයේ ලාබාලම ඇමතිවරියද වූවාය. විසි නව හැවිරිදි ඇය එරට අමාත්‍ය ධුරයකට පත් පළමු මුස්ලිම් කාන්තාවයි.
බීමත්ව රිය පදවා පොලිසියට හසු වීම ඇය විසින් හඳුන්වනු ලැබුවේ ‘සිය ජීවිතයේ සිදු වූ බරපතළම අත්වැරැද්ද’ ලෙසයි. වයින් වීදුරු දෙකක් පානය කොට සිටි අයිඩා හඩ්සියාලික්ගේ මෝටර් රථය නවත්වනු ලැබ ඇත්තේ ඩෙන්මාර්කය සහ ස්වීඩනය යා කරන පාලමක් අසලදී.
එම අවස්ථාවේ ඇයගේ රුධිරයේ මද්‍යසාර මට්ටම ලීටරයකට ග්‍රෑම් 0.2 ලෙස සටහන් වී ඇති අතර ඒ සඳහා ඇයට මාස හයකට නොවැඩි සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් පවතියි.
– BBC
Sunday, August 14, 2016

බීමතින් රිය පැදවූ ඇමතිනිය ඉල්ලා අස් වේ..
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment