කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශයන්හි ව්‍යාප්තව පවතින කුඩු උවදුර මර්දනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුමක් හෙට (15) සිට ආරම්භ කිරීමට නියමිතය.
යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ගෙන් සමන්විත බළකායක් මගින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව අවශ්‍ය සෑම අවස්ථාවකදීම මෙම කමිටුවට ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමටද නියමිතය.
ආරම්භ කරන මෙම කුඩු උවදුර මර්දනය කිරීමේ මෙහෙයුමේ ප්‍රගතිය මසකට පසු ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධීක්ෂණය කිරීමෙන් පසු එහි දෙවන මෙහෙයුම කලින් බළකායන්ට වඩා දෙගුණයක් යොදවා කිරීමටද සැලසුම් කර ඇත.

No comments:
Post a Comment