වරකාපොල බස් අනතුරින් 15ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

වරකාපොල බස් අනතුරින් 15ක් රෝහලේ

වරකාපොල බස් අනතුරින් 15ක් රෝහලේ

අද (25) උදෑසන වරකාපොල - තුල්හිරිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පිටුපසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තත්ත්වයේ පසුවන එක් පුද්ගලයෙකු කෑගල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad