නව ආණ්ඩුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමාණවත් කැපවීමක් නොලැබුනු නිසාත් සරසවි ආචාර්යවරුන්ට දිගටම එල්ලවන පීඩන නිසාත් අවශ්‍ය පහසුකම් හා දීමනා ලබානොදීමටත් විරෝධය පල කරමින් වැඩවර්ජනයක් කිරීමට තීරණය කල බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා පවසන්නේ අදාල ගැටළු ගැන ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම උසස් අධ්‍යාපන ඇමැතිවරයාටද දැන්වූ බවත් දෙසතියක් තුළ විස`දුමක් නොලදහොත් වැඩවර්ජනයත් සිදුකරන බවත්ය.
දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධා්යපනයට ලබා දීම ගැනද රජයට පැහැදිලි වැඩපිලිවෙලක් නැති බවද ඔහු වැඩිදුරටත් කියයි.
Monday, July 25, 2016
FUTA ටත් යහපාලනය තිත්ත වෙයි.. වැඩ වර්ජනයක් කැඳවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment