පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්කුඩු තොගය වු කිලෝ 301 ග්‍රෑම් 325 ක ප්‍රමාණය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත පැමිණ නිරික්ෂණය කර තිබේ.
පොලිස්පතිවරයා එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.
පොලිස්පතිවරයා එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.
No comments:
Post a Comment