ජාතික ආණ්ඩුව පස් අවුරුද්දක් කිරීමෙන් ශ්‍රීලනිපය ඇමතිවරු අමාරුවේ.. දුරකතන වසා දමති.. මාධ්‍යද මගහරිති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 25, 2016

ජාතික ආණ්ඩුව පස් අවුරුද්දක් කිරීමෙන් ශ්‍රීලනිපය ඇමතිවරු අමාරුවේ.. දුරකතන වසා දමති.. මාධ්‍යද මගහරිති..

වසර දෙකක කාලයක් සඳහා එජාපය-ශ්‍රීලනිපය අතර අත්සන් තැබූ ජාතික ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දිගු කර ඇත්තේ ශ‍්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක විසින් ගන්නා ලද තීරණයක් අනුව බවත් ඒ ගැන අවම වශයෙන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෝ දැනුවත් කර නැති බව වාර්තා වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ඉදිරි සෑම මැතිවණයකදීම එජාප-ශ‍්‍රීලනිප එක් ලකුණයක් යටතේ තරඟ වැදීමටත් ආණ්ඩුව විවේචනය කරන පිරිස පාලනය කිරීමට බවද පැවසෙයි.

මේ අතර මෙම තිරණය හේතුවෙන් ආණ්ඩුවේ සිටින බොහෝ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් බලවත් ලෙස අපහසුතාවට පත්ව සිය ග ප‍්‍රදේශ වෙත නොගෙස් කොළඹට වී ජංගම දුරකතනවලට පවා පිලිතුරු නොදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන්ද වැලකී සිටින බව  සිටිතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad