මොරගහකන්ද ජලාශයට ජලය හරවන කළුගග වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය අද දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේ 2007 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2012 වසරේදී කඩිනම් ව්‍යාපෘතියක් වූ අතර මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1300ක පමණ මුදලක් වියදම් කර ඇත.
අද දිනයේ පැවැත්වෙන මෙම උත්සවය වෙනුවෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය කෙරෙන දැන්වීම පහතින් දැක්වෙයි. එහි අවසානයේ දැක්වෙන්නේ ‘මෛත්‍රී පාලනයක්-සැබෑ සංවර්ධනයක්’ ලෙසයි.
Monday, July 25, 2016
Home
දේශපාලන පුවත්
2007දී වැඩ ඇරඹූ මොරගහකන්දට අද නිදන් වස්තු තබයි.. ‘මෛත්‍රී පාලනයක්-සැබෑ සංවර්ධනයක්’ලු..
2007දී වැඩ ඇරඹූ මොරගහකන්දට අද නිදන් වස්තු තබයි.. ‘මෛත්‍රී පාලනයක්-සැබෑ සංවර්ධනයක්’ලු..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment