ශ්‍රිලනිපය හා එජාපය අතර වසර දෙකකට ඇති කරගන්නා ලද ජාතික ආණ්ඩු ගිවිසුම හිටි හැටියේ වසර පහකට දීර්ඝ කිරීම නිසා එම තිරණය සම්බන්ධයෙන් කලකිරුණු ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුල දැඩි තීරණ ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
වසර පහක් ජාතික ආන්ඩුවේ සිටියහොත් සිදුවන්නේ එජාපයෙන් ඡන්දය ඉල්ලීම පමණක් යයි ඒකාබද්ද විපක්ෂයේ ඉහල පෙලේ නායකයින් හා අදහස් පල කර ඇති ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් කලකිරී සිටින ඔවුන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොලදහොත් දැඩි තීරණයක් ගනු ඇති බවත් කිහිප දෙනෙකු ඒකාබද්ද විපක්ෂයේ විරෝධතා පාගමනට එක්වනු ඇතැයිද වාර්තා වෙයි.
Monday, July 25, 2016
Home
දේශපාලන පුවත්
එජාපය සමඟ පස් වසරක් හවුල් ආණ්ඩු බෑ.. ශ්‍රිලනිප ඇමතිවරුන් පිරිසක් ‘ජනසටන’ විරෝධතා පා ගමනට..??
එජාපය සමඟ පස් වසරක් හවුල් ආණ්ඩු බෑ.. ශ්‍රිලනිප ඇමතිවරුන් පිරිසක් ‘ජනසටන’ විරෝධතා පා ගමනට..??
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment