හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ද ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුවෙන් ඉවත් වී ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසූවේ මෙය නවක මන්ත්‍රීවරුන්ට වටිනා අවස්ථාවක් බවයි. තමන්ට එවැනි ඇමතිකම් අනවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

No comments:
Post a Comment