අද (08) උදෑසන කොස්ගම සාලාව කඳවුර ඉදිරිපිටට රැස් වූ ප්රදේශවාසීන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව මේ වනවිට අවසන්වී තිබේ.
උදෑසන ඇරඹූ මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට ද බාධා ඇති වූ අතර මේ වනවිට යළි ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගියදා සලාව කඳවුරේ සිදුවූ පිපිරීමෙන් හානි වූ තම දේපලවලට සහ තම පවුලේ සාමාජිකයින්ට නිසි පරිදි සහන නොලැබුණු බවට ඔවුන් චෝදනා කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

No comments:
Post a Comment