මුගුණුවැන්න විකුණන කඩවල පවා වැට් විරෝධය සඳහන් පෝස්ටර් ගසා ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(23) රාජගිරියේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඇතැම් පිරිසක් සම්පූර්ණයෙන්ම බොරුවක් ගෙන යන බවත් ඒ තුළින් පෙනී යන්නේ ඇතැමුන් මෙම ජනතාව මුලාකර ඇති තරම යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මේවන විටත් වෛද්‍ය සේවා සඳහා අයකල වැට් බද්ද ඉවත් කර ඇති බවත් ජනතාවට අපහසුතාවයක් නැති වෙන විදිහට රටේ ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයක් සකස් කරන බවත් හෙතෙම පැවසී ය.
28 වැනිදා පාගමනට පෙර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහලේ සිටින අයෙකු ගැන කතා කිරීමෙන් ඵලක් නැති බවය.

No comments:
Post a Comment