නාමල්ට ඇප ලැබුනු දා පිලිගන්න උසාවිය අසලට ගිය මන්ත‍්‍රීගේ පොකැට්ටුවට විදලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 24, 2016

නාමල්ට ඇප ලැබුනු දා පිලිගන්න උසාවිය අසලට ගිය මන්ත‍්‍රීගේ පොකැට්ටුවට විදලා..

රිමාන්ඞ් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇප ලැබුනු දා ඔහු පිලිගැනීමට කොටු උසාවිය අසලට ගිය පිරිස සමඟ සිටි පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ මුදල් පසුම්බියක් අතුරුදහන් වී තිබේ.

පිරිස සමඟ තෙරපෙද්දී අතුරුදහන්ව ඇති මෙම පසුම්බියේ රුපියල් 38000ක පමණ මුදලක් තිබී ඇතැයිද වාර්තා වෙයි.

පසුව පසුම්බිය එහි තිබූ බැංකු කාඞ්පත්, හැඳුනුම්පත සමඟ ආපසු ලැබී ඇතත් මුදල් හමුවී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad