මාස 5ක් වයසැති සුනඛයෙකු පුද්ගලෙයකු විසින් මහල් 5ක ගොඩනැගිල්ලකින් පහලට ඇද දමන ලද වීඩියෝව සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දීයාවේ චෙන්නායිහි සත්ව ක්‍රියාකාරීන් සහ පොලිසිය එක්ව එම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කළා.
අනතුරින් සත්ත්වයාගේ එක් පාදයකට සහ කොඳු ඇටපෙලට බරපතළ හානි සිදුව තිබු අතර අදාළ මෙම ක්‍රියාව සිදු කල පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සත්ත්ව හිංසනය යටතේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
Thursday, July 7, 2016
තට්ටු පහක් උඩ ඉඳන් බල්ලෙක්ව බිමට දාපු නරුමයිගේ පස්සෙන් කර්මය ලුහුබඳී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment