ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන පාගමනට පැවිදි හඬ සංවිධානය මගින් මහා සංඝරන්නය 2000කට අධික පිරිසක් සහභාගී කරවන බව පැවිදි හඬ සංවිධානයේසභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.
මහා සංඝරත්නය පෙරටු කරගෙන මහනුවර සිට කොළඹට මෙම පාගමන පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් මීට අමතරව මාවනැල්ල, කෑගල්ල හා ගම්පහ ප්‍රදේශවලිනුත් මහා සංඝරත්නය පා ගමනට එක්වන බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසීය.
Monday, July 25, 2016
ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට පැවිදි හඬත් එක් වෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment