පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා පත්කළ ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලෙන් අද (09) එම නඩුව කැඳවූ අවස්ථාවේ එක් විනිසුරුවරයෙක් ඉවත් වී තිබේ.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ ඉන් එක් සාමාජිකයෙක් වන ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉන් ඉවත්වූයේ පෞද්ගලික හේතුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමිනි.
No comments:
Post a Comment