කිත්රුවන් විතානගේට වසරක ක්‍රිකට් තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 7, 2016

කිත්රුවන් විතානගේට වසරක ක්‍රිකට් තහනමක්

විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරුවූ කිත්රුවන් විතානගේට වසරක ක්‍රිකට් තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad