සුජීව සේනසිංහ කෝප් කමිටුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

සුජීව සේනසිංහ කෝප් කමිටුවට

සුජීව සේනසිංහ කෝප් කමිටුවට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පුරප්පාඩු වූ සමාජික තනතුර සඳහා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පත්කළ බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේලුකුමාර් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩූ වු තනතුර සඳහා මෙම පත්වීම සිදුකළ බව කතානායකවරයා ප්‍රකාශ කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad