මෙරට යුද්ධය පැවති සමයේ සෞඛ්‍ය සේවයට බඳවා ගත් උතුරු පළාතේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම් ලබාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් එලෙස සේවයේ නියුතු ස්වේච්ඡා සේවකයින් 128 දෙනෙකු ස්ථිර කිරීමට පියවර ගෙන ඇති බවයි.
යුදමය වාතාවරණය පැවති සමයේ උතුරු පළාතේ රෝහල් සඳහා ස්වේච්ඡා සේවකයින් 200 ක පමණ පිරිසක් බඳවාගෙන තිබූ අතර ඔවුන් ස්ථිර සේවයට එක් කරගන්නා ලෙස අමාත්‍යවරයා වෙත ඉල්ලීම් සිදුකර තිබූ බව සඳහන් වේ.

No comments:
Post a Comment