සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් අප අතරින් සමුගත්තේ 2009 වසරේදීයි. ඔහු 11 හැවිරිදි එමා වොට්සන් සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිය බව පසුගිය සතියේ අනාවරණ වී තිබෙනවා. ඒ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද “This is It” නම්වූ කෘතියෙන්.
මයිකල් ජීවත්ව සිටින කාලයේදී මතභේදාත්මක වූත්, එහෙත් ඉතා රසවත් ජීවිතයක් ගත කර ඇති අතර එවැනි සිතුවිල්ලක් පහළ වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපටය තිරගත වූ කාලයේදී බවයි එහි සඳහන් කර තිබෙන්නේ.
මයිකල් වොට්සන්ට පස් හැවිරිදි වියේ පටන්ම ආදරය කර ඇති බවත් ඔහු සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු එකොළහේදී ඇයව සිය බිරිඳ කර ගැනීමට බවත් එහි සඳහන් බවයි වාර්තා වන්නේ.
Sunday, July 24, 2016
වසර 7 කට පසු හෙළිවූ සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ආදර අන්දරය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment