එක්සත් ජාතික පක්‍ෂයෙන් හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් 18 දෙනෙකු විපක්‍ෂයට උවමනා නම් එකතු කර ගත හැකි බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ හාලිඇල පැවති ජනහමුවක් අමතමිනි.
No comments:
Post a Comment