ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද? සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.
youtube star කෙනෙක් වන TechRax පසුගිය දවසක මෙම කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක් නිර්මාණය කරලා තියනවා. ඔහු මේ සඳහා කොකාකෝලා ගැලුම් 1500 යොදාගෙන තියන බවයි වාර්තාවෙන්නේ.මේ කොකාකෝලා අතර පෙප්සිත් තිබෙනවලු.
පැය ගණනක් කොකාකෝලා බොතල් කඩලා පිහිනුම් කටාකයට වක් කරන්න ගත වුණා කියලත් ඔහු පවසනවා. කොකාකෝලා පුරවපු මේ තාටකයට පසුව ඔහු මෙන්ටොස් වගේම අයිස් කැටත් එකතු කරනවා. අන්තර්ජාලය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු මෙම වීඩියෝව දැනට මිලියන 28 පමණ නරඹා තිබෙනවා.
කොකාකෝලා, මෙන්ටොස්, අයිස් කැට පුරවපු තටාකයක නාගන්න අපූරු අත්දැකීම පහත වීඩියෝ එකෙන්ම නරඹන්න…
Saturday, July 9, 2016
Home
ඕපාදුප
ගැලුම් 1500ක් කොකාකෝලා පුරවා පිහිනුම් තටාකයක් හදලා..ලොව පුරා මිලියන 28 නැරඹූ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න
ගැලුම් 1500ක් කොකාකෝලා පුරවා පිහිනුම් තටාකයක් හදලා..ලොව පුරා මිලියන 28 නැරඹූ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment