මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලෝකයා හඳුනන්නේ ආර්ථශාස්ත්‍රඥයෙකු ලෙසය. ඔහුගේ කණිටු පුත් අර්ජුන් කුමාරස්වාමි පියා ගිය මග ටික කලක් ගියද, ඒ මග අතැර දමා වෙනත්ම මගක් තෝරාගෙන තිබේ.
ඔහු කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගෙන තිබේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙනි. එම වීඩයෝව මේ වනවිට Youtube හි 11,601,754 පමණ නරඹා ඇති වීඩියෝවකි. වෙනත් ගායකයින්ගේ ගීත නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයකි.
ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය තරුණ ජනප්‍රිය සංගීතඥයකු වන අර්ජුන්ගේ ගීත කිහිපයක් පහතින් නරඹන්න…
Saturday, July 9, 2016
කෝටි ගණනක් බලපු මියුසික් වීඩියෝවක් කළ, ලෝකෙම දන්න මහ බැංකු අධිපතිගෙ පුංචි පුතා (VIDEOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment