අලි ඇතුන් 11කට බලපත්‍ර ලබා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

අලි ඇතුන් 11කට බලපත්‍ර ලබා දෙයි

අලි ඇතුන් 11කට බලපත්‍ර ලබා දෙයි
හිමිකරුවා විසින් නීත්‍යානුකූලභාවය ඔප්පු කළ පාරම්පරික අලි ඇතුන් 11දෙනෙකු සඳහා බලපත්‍ර ලබාදීම ඊයේ (08) සිදු කෙරිණි.

ඊයේ තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී අදාළ බලපත්‍ර ලබාදීම සිදුවිය.

එම අවස්ථාවට එක්වී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ හීලෑ අලි ඇතුන් 11දෙනෙකු සඳහා මෙලෙස නීත්‍යානුකූලව බලපත්‍ර ලබාදීම සිදුකළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad