ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08) දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද පිළිසඳරක නිරත විය.
ඊයේ පස්වරුවේ දී චීන විදේශ අමාත්‍යවරයා සහ මහතා මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වී පාර්ශවීක සාකච්ඡා පැවැත්වුණු අතර එදින රාත්‍රියේ වැන්ග් යී මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය. අද දින රනිල් වික්‍රමසිංහ මහතාගේ හමුවීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

No comments:
Post a Comment