එක්සත් ජාතික පක්ෂ පලාත් සබා මන්ත්‍රීවරයෙකු ඊයේ බස්නාහිර පළතා සභා රැස්වීමේදී මේසය මතට නැගී සරම ගලවා දැම්මේමය.
එජාප මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමීල් මෙසේ සිදු කලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට මන්ත්‍රීවරුන්ට ලබා දෙන කෝටා ක්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූයේ යයි කියමිනි.
මන්ත්‍රීවරුන්ට ලැබෙන පුරප්පාඩු 5ක් පිරවීමේ අවස්ථා සියල්ල සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න සංජීව විසින් පුරවා ඇතැයි සරම නැතිව විරෝදයේ යෙදුනු මන්ත්‍රිවරයා කී අතර එහිදී ප්‍රසන්න සංජීව මන්ත්‍රීවරයා සහ ඔහු අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.
අවසානයේ මුලසුනය විසින් අසීරුවෙන් සභාව සන්සුන් කල අතර මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමීල් මේසයෙන් බැස බිම තිබූ සරම නැවත ඇඳගත්තතේය.
Wednesday, June 8, 2016
එජාප මන්ත්‍රී සරම ගලවා මැති සබේ මේසය උඩ විරෝධතා.. [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment