මුදල් අමාත්‍යාංශය විසින් එක් මත්පැන් සමාගමක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
නීති විරෝධී මත්පැන් වැටලීම් කරන බව පවසමින් මුදල් අමාත්‍යංශය විසින් ඒ වෙනුවෙන් පිහිටුවා ඇති විශේෂ වැටලීම් ඒකකය විසින් එක් මත්පැන් සමාගමක් ප‍්‍රවර්ධනය තිරීම සිදු කරන බවත් එම සමාගම අයිති වන්නේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් යයිද සමාගමේ වැඩි කොටස් ප‍්‍රමාණයක් මහ බැංකු ප‍්‍රධානියෙකුගේ ඥතියෙකුගේ යයිද හෙළි වී ඇති බවත් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටී.
Wednesday, June 8, 2016
ඇමති අරක්කු කොම්පැණියක් ගනී.. අතහිත මුදල් අමාත්‍යාංශයෙන්..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment