නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වාහන 03 ක් ලබාගැනීමේ අවස්ථාව තිබුණද තමා අලුත් වාහන ඉල්ලා නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර තමා භාවිතා කරන්නේ පුද්ගලික වාහනය බවද ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්ෂයක අමතර මුදලක් අවශ්‍ය බවයි.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ෆේස්බුක් සටහන පහතින්,
“මා අලුත් වාහනයක් ඉල්ලුවේ නෑ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වාහන 03 ක් ලබාගැනීමේ අවස්ථාව මට තිබෙනවා. (ඇමතිවරයකුටත් එහෙමයි) නමුත්, මා රජයෙන් ලබාගත්තේ වාහන 02 ක් පමණයි.
(2015 ජනවාරි සිට මේ දක්වා) ඒ්වාත් පසුගිය රජය සමයේ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් පාවිච්චි කළ වාහන දෙකක්. මේ වාහන දෙක නිෂ්පාදනය කර තිබෙන්නේ 2011 සහ 2013 වසර වලයි. මා දිගටම මගේ පුද්ගලික වාහනය භාවිතා කරනවා.“

No comments:
Post a Comment