හෘදයාබාධයක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි දෙදරු පියෙක් එම රෝහල් භූමිය තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය සඳහන් කළේ අදාළ රෝගියා ඊයේ පස්වරු 4.30ට පමණ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවත් රාත්‍රී 11.30ට පමණ රෝහල් භූමියේ පිහිටා ඇති ළමා උයනේ ඔන්චිල්ලාවක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මස්කෙළිය පොලීසිය විසින් සිදුකරයි.
ඡායාරූප පහතින්....
හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment