පාර්ලිමේන්තුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි සභාවේ කටයුතු පස්වරු 1.25 පමණ කාථානායකවරයා විසින් අත්හිටුවිමට කටයුතු කර ඇත.
අද (08) පස්වරු 1.00 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී කෙටි වේලාවකට පසු සභාවේ මයික්‍රෆෝන්වල දෝෂයක් හට ගෙන ඇති අතර ඉන් පසුව කාථානායකවරයා පාර්ලිමේන්තු කටයතු විනාඩි දහයකට අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මෙවන තෙක් ආරම්භ වී නොමැති බවත් මයික්‍රෆෝන්වල දෝෂය යථා තත්වයට පත් කීරීමට කටයුතු කෙරෙමීන් පවතින බව වාර්තා වේ
Wednesday, June 8, 2016
තාක්ෂණික දෝෂයක් නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඇණ හිටි.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment