මහින්ද ජපන් යද්දී පිළිගන්න සුදානමින් සිටි හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

මහින්ද ජපන් යද්දී පිළිගන්න සුදානමින් සිටි හැටි (PHOTOS)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) පෙරවරුවේ  කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් යානයකින් ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
 

හිටපු ජනාධිපතිවරයා  දිවයිනෙන් පිටත්ව ගිය ආකාරය සහ ඔහුව පිළිගැනීමට ජපානයේ පිරිසක් සුදානමින් සිටින ආකාරය පහතින් දැක්වෙනවා.












No comments:

Post a Comment

Post Bottom Ad