විශ්වාසභංගය අතරතුර ජනපති මෛත‍්‍රී සමඟ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී රහස් කතා.. හදිසි තීරණයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

විශ්වාසභංගය අතරතුර ජනපති මෛත‍්‍රී සමඟ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී රහස් කතා.. හදිසි තීරණයක්..

මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වස භංග යෝජනාව ගැන ඊයේ දිනයේ පාර්ලිමේන්තු විවාදය පැවතෙද්දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තු පැමිණසිටි අතර පාර්ලිමේන්තුවේ තම නිල කාමරයට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් කැඳවා සාකච්චාවක් සිදු කර තිබේ.

පාර්ලිමේන්තුවේ හැසරෙන්නේ මෙසේදැයි අදාල මන්ත‍්‍රීවරයාගෙන් විමසා ඇති ජනාධිපතිවරයා ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද සිහිපත් කර තිබේ. විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය දෙන්නට සිටි මන්ත‍්‍රීවරයා මෙම සාකච්චාවෙන් පසු සිය ඡුන්දය භාවිතා නොකර පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad