දික්වැල්ලේ පූජකයෙක් දැරියක් දුෂණය කරයි.. දැරිය ගැබ් ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

දික්වැල්ලේ පූජකයෙක් දැරියක් දුෂණය කරයි.. දැරිය ගැබ් ගනී..

දික්වැල්ලේ ප‍්‍රදේශයේ කතෝලික පල්ලියක පුජකවරයෙක් 15 හැවරදි දැරියකට මෙලෙස අපයෝජනය කර ඇත.

සතියෙ දින වල සවස් කාලයේ ඉංග්‍රිසි පන්තියක් මෙම පල්ලියේ පවත්වා ඇති අතර මෙම දැරිය පන්තියට පැමිනි අවස්ථාවේ පුජකවරයා දැරිය පල්ලිය තුල ඇති කාමරයකට ගෙන ගොස් අතවර කොට ඇත.

දැරියගේ අසාමානය හැසිරිමි රටාව නිසා දැරියගේ මව වෛද්‍යවරයෙකු හමුවට දියනිය යොමු ර ඇති අතර එහිදි වෛද්‍යවරයා පවසා ඇත්තේ දියනිය ගැබිගෙන ඇති බවයි.

පසුව මේ පිලිබද මව දික්වැල්ලේ පොලිසිය ට දන්වා ඇති අතර පොලිසිය මහවෙල පිහිටි අදාල පල්ලිය වෙත යනවිට පුජකවරයා විදේශගත වි ඇත.

– ශාන්තසිරි, දික්වැල්ල

No comments:

Post a Comment

Post Bottom Ad