දුර්ලභ ගණයේ සතෙක් හිරු බලයට එයි.. යහපාලනය තේරෙන්නේ තමනට පමණක් යයි කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

දුර්ලභ ගණයේ සතෙක් හිරු බලයට එයි.. යහපාලනය තේරෙන්නේ තමනට පමණක් යයි කියයි..

තමන් දුර්ලභ ගණයේ සත්වයෙකු බවත් තමනට තේරෙන දේවල් බොහෝ දෙනෙකුට නොතේරෙන බවත් උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පවසයි.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහන එක්වෙමින් ඔහු කියා සිටියේ යහපාලන රජය විසින් ගන්නා ඉතා වටිනා තීරණය තමනට පමණක් හොඳින් පෙනෙන්නේ තමන් විශේෂ දුල්ලභ ඝනයේ සත්වයෙකු නිසා බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් වැඩ කල අයට තවමත් යහපාලන සංකල්පය නොතේරීම තුල මෙම ව්‍යාකුළ තත්වය ඇති වී ති්බෙන බවද ඒ මහතා සඳහන් කලේය.

වැඩසටහනේ එම කොටස
පහළින්...


No comments:

Post a Comment

Post Bottom Ad