ජාතික කෞතුකාගාරයේ තිබූ පෞරාණික බුදු පිළිමයක් බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයට ගෙන ගොස් බිම දමා දෙකඩ කඩා දැමීමේ මහා සාපය රටට පල දෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මහා ගංවතුර, නාය යාම්, හමුදා කඳවුරු පිපිරීම් වැනි අසාමාන්‍ය විපත් පැමිණෙන්නේ ඒ ඉපැරණි බුදු පිලිමයට කල අපරාධය නිසා යයිද කී ඔහු මෙම සාපය අවසන් වන්නේ මේ පාපයට වග කිව යුතු සියල්ලන් සුන් කරමින් යයිද සඳහන් කලේය.
Saturday, June 11, 2016
Home
අනාවරණ
කටුගෙයි ඉපැරණි බුදු පිලිමය බිම දමා කැඩා දැමූ අපරාධයේ සාපය රටට පල දෙනවා.. තව මහ විපත් මග එනවා..
කටුගෙයි ඉපැරණි බුදු පිලිමය බිම දමා කැඩා දැමූ අපරාධයේ සාපය රටට පල දෙනවා.. තව මහ විපත් මග එනවා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment