කටුගෙයි ඉපැරණි බුදු පිලිමය බිම දමා කැඩා දැමූ අපරාධයේ සාපය රටට පල දෙනවා.. තව මහ විපත් මග එනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

කටුගෙයි ඉපැරණි බුදු පිලිමය බිම දමා කැඩා දැමූ අපරාධයේ සාපය රටට පල දෙනවා.. තව මහ විපත් මග එනවා..

ජාතික කෞතුකාගාරයේ තිබූ පෞරාණික බුදු පිළිමයක් බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයට ගෙන ගොස් බිම දමා දෙකඩ කඩා දැමීමේ මහා සාපය රටට පල දෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මහා ගංවතුර, නාය යාම්, හමුදා කඳවුරු පිපිරීම් වැනි අසාමාන්‍ය විපත් පැමිණෙන්නේ ඒ ඉපැරණි බුදු පිලිමයට කල අපරාධය නිසා යයිද කී ඔහු මෙම සාපය අවසන් වන්නේ මේ පාපයට වග කිව යුතු සියල්ලන් සුන් කරමින් යයිද සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad