ශ‍්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත පළමු ඉනිම ලකුණු 416යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ශ‍්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත පළමු ඉනිම ලකුණු 416යි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 416කට සීමා වුණා.

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ජොනී බර්ස්ටෝව් නොදැවී ලකුණු 167ක් රැස්කළා. ක‍්‍රිස් වෝර්කස් ලකුණු 66යි. 


ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ලකුණු 81කට කඩුලු 4ක් සහ සුරංග ලක්මාල් ලකුණු 90කට කඩුලූ 3ක් බිඳහෙලුවා.  සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 1 දැවී ලකුණු 162ක් රැස්කරගෙන සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad