ඊජිප්තු පිරමීඩ විනාශ කරන බවට ISIS ත්‍රස්තයින් අනතුරු අඟවයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ඊජිප්තු පිරමීඩ විනාශ කරන බවට ISIS ත්‍රස්තයින් අනතුරු අඟවයි.

ලෝක ප්‍රකට ඊජිප්තු පිරමීඩ විනාශ කරන බවට ISIS ත්‍රස්තයින් අනතුරු අඟවා තිබේ.

IS ත්‍රස්තවාදීන් විසින් වසර 2,500කටත් වඩා පැරණි දෙවොලක් පසුගිය දා පුපුරවා විනාශ කළ අතර එම විනාශය සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබුණි.


එම වීඩියෝවෙහි අවසාන කොටසෙහි ඊජිප්තු පිරමීඩ පිළිබඳ අනතුරු ඇඟවීම සිදුකොට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊජිප්තු පිරමීඩ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසට ද නම් කොට ඇති අතර ලොව පුදුම හතෙන් එකක් ලෙස ද එය සැලකේ.

No comments:

Post a Comment

Post Bottom Ad