නදීෂාගේ පෙම්වතා නදීෂා රඟපෑ චරිත දැකලා නෑලු. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

නදීෂාගේ පෙම්වතා නදීෂා රඟපෑ චරිත දැකලා නෑලු.

නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා අතර ඇති ආදර සම්බන්ධය පිළිබඳව නදීෂා හේමමාලි පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ විවාහය ඉක්මනටම සිදු වනු ඇති බවයි. “එයා මම රඟපානවා කියලා දන්නවා. නමුත් මම රඟපෑ චරිත එයා බලලා නැහැ.” යනුවෙන්ද නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය එම අවස්ථවේ දී සඳහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad