මහරුෆ්ගේ පැමිණීම ගැන නාමල්ගෙන් සුබ පැතුම්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

මහරුෆ්ගේ පැමිණීම ගැන නාමල්ගෙන් සුබ පැතුම්.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතරත් ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණඩායම අතරත් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජයනය කළ එහෙත් වසර ගණනාවක් තිස්සේ කණ්ඩායමට පැමිණීමට අවස්ථාව හිමි නොවූ ෆර්විස් මහරුෆ් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා සිටින නාමල් පවසන්නේ මහරුෆ් කණ්ඩායමට පැමිණීමට පිළිබඳව සුබ පැතුම් එක්කරන බවත් පිටියේදී ඔහුව දකීමට සූදානමින් සිටින බවත්ය.



No comments:

Post a Comment

Post Bottom Ad